Colombo Today Local NewsTop Stories

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමට හේතුවූ මූල බීජයට තවමත් විසඳුම් ලැබී නැති බවත් එයට විසදුම කුමක්දැයි හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර, කියන දේ හරියට කරන පුලුවන්නම් මේ ප්‍රශ්නය මෙතනින් විසදෙන බව පැවසීය.

මෙවැනි ගැටුම් ඇති කිරීමෙන් කිසිවෙකුට තෘප්තියක් නොලැබෙන බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා දශම බිංදුවයි එකකට පමණක් කාලකන්නි තෘප්තියක් ලැබෙන බවත් පැවසීය. එය පැත්තකට දමා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ බෞද්ධ රටේ සියලුම ආගම් එකට සහජීවනයෙන් ජිවත් වන්නනම් ඒ ආගම් මූලධර්ම තුලින් සහ බෞද්ධ ධර්මය තුලින් ජීවත් විය යුතු බවත් පැවසීය.

Related posts

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කල තරුණයකු අල්ලයි

colombotoday

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Admin

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin