Colombo Today Local News

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් 7 දෙනෙක් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව තහවුරු නොකළ වාර්තාවලින් පෙනී යන්නේ නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත බව ය. මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.
Lanka News Web

Related posts

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මැයි මසදී මෙරටට

colombotoday

වී මිළදී ගැනීමේ කටයුතු අද සිට ඇරඹේ…

colombotoday

“යහපාලනය අසමත්.. රාජපක්ෂ යළි බලයට එනවා“ – International Crisis Group කියයි..

colombotoday

යහපාලන ඉඩම් කොල්ල නිසා නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday