Colombo Today Local News

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානයේ සිට තුන්වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහුට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17.5 සිට 119 දක්වා ඉහළ ගොස් ඇත.

ස්ටීව් හැන්කි මහතා පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇත.

Related posts

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. එංගලන්තයේත් තද නීති දමා ඇති නිසා ෆේස්බුක්වලින් වෛරය පතුරන්න බෑ

colombotoday

මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ගැන රන්ජන් කල් තියා කියයි.. කට පරිස්සම් කරගන්නැයි රනිල් දැනුම් දෙයි…

colombotoday

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday