
කොළඹ කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු තාවකාලිකව නවතා තිබේ.
S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක අගයයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.
කොටස් වෙළෙඳපොළ වසා දමන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 541.86 කින් හා S&P SL20 දර්ශකය ඒකක 185.32 කින් පහළ ගොස් තිබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,593.39 ක් ලෙසත් , S&P SL20 දර්ශකය ඒකක 2,438.58 ක් ලෙසත් වාර්තා වේ.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com