Colombo Today Local News

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ ඒවායේ න්‍යාය පත්‍ර පිළිබඳවද මෙම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Related posts

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

colombotoday

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

“මුස්ලිම් ජනතාව අතරට දැන් අපි කොහොමද යන්නේ ?” – මුස්ලිම් කොන්ග්‍රස් ලේකම් නිසාම් කාරියප්පර් දුක කියයි

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin