Uncategorized

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

රාජ්‍ය ආමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාඩාර එම ධුරවලින් ඉවත් කරන තුරු ජනපතිවරයා සමග අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සාකච්ජාවකට එක්නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කර ඇත.

Related posts

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

colombotoday

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

කරුණාගේ පක්ෂය සමග තවත් පක්ෂ 10ක් පොහොට්ටුව සමග ගිවිසුම්ගත වෙයි…

colombotoday

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday