
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ.
ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි.
වැඩවර්ජනය හේතුවෙන් අද (28) උදෑසන 08.00 පමණ වන විට කොළඹ කොටුව සහ පිටකොටුව නගර පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.








මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com