Uncategorized

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

රඹුක්කන ජනතා විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා මැයි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි.

Related posts

සතියේ ලග්න පලාඵල, ඔක්තෝබර් 12 සිට 19 දක්වා

colombotoday

පුරාවස්තු සොයා කැනීම් කළ හතක් අත්අඩංගුවේ

Admin

Camping spots in Yosemite for an offbeat, adventure travel

colombotoday

පාස්කු ත්‍රස්ත සැකකරුවන්ගේ පවුල්වලට වියළි සලාක

colombotoday

ව්‍යාපෘති 375ක් අරන් පළමු කැබිනට් රැස්වීමට එන්න – ජනපති නව ඇමතිවරුන්ට දන්වයි

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday