
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය.
කිලෝග්‍රෑම් 260 ක් බරින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් රැගෙන ‘INS GHARIAL’ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
‘INS Gharial’ අද දින කොළඹට පැමිණියේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගය භාර දීමටය.


මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com