Colombo Today Local News

සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකිකයන්ට අයිතියක් තියෙනවා – අමෙරිකානු තානාපති

සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග් අවධාරණය කරයි.

ඇය පෙන්වා දුන්නේ – ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවය.

පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බව ද ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද, අමෙරිකානු තානාපතිවරිය පැවසුවා ය.

Related posts

කුඩු සලිඳු සහ හරක්කටා රඳවා සිටි CIDයේ කුටි ආශ්‍රීත වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

Admin

හම්බන්තොට තෙල් පිරිපහදුව වැඩබැරි සමාගමකට… ජනපතිවරණයට දින දෙකක් තිබියදී හොර රහසේ ගිවිසුම අත්සන් කරයි !

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin