Uncategorized

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටෙයි

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටී විසිවී ගොස් අද (30) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබුණි.

ඒ අම්බලන්ගොඩ කුලරත්න පාලම ප්‍රදේශයේදීය.

අනතුරෙන් තුවාල ලැබූ එක් සිසුවියක් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.

අනෙක් සිසුවියට සුළු තුවාල සිදුවී ඇති බවද වාර්තා විය.

සිසුවියන් දෙදෙනා අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දුම්රියක් පැමිණෙන බවට නිරීක්ෂණය වීමෙන් මාර්ගයෙන් පිටතට යාමේදී දුම්රියේ ගැටී තිබේ.

17 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අද උදෑසන උපකාරක පංතියකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තාවේ.

Related posts

Is climbing still just a fitness sport or an approach to life?

colombotoday

Isha Dolly

colombotoday

“සජිත් ජනපති නොවුණොත් අපේ අනාගතය ඉවරයි” – බදියුදීන්

colombotoday

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday