Colombo Today Local NewsExclusive :Hot News

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

bosaswewam33

උතුරු පළාතේ එකම සිංහල ප්‍රදේශීය සභාව වූ වවුනියාව දකුණ ප්‍රාදේශීය කෝට්ඨාශයට අයත්, ශ්‍රී ලංකා රජයේ අවධානයෙන් ගිලිහී ඇති බෝගස්වැව සිංහල ග්‍රාමය මුස්ලිම්කරණය සදහා සියළු කටයුතු මේ වනවිටත් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් යටතේ ආරම්භ කර ඇත.

එහි මුල් පියවර තබමින් බෝගස්වැව, නාමල්ගම ගම්මානය ආශ්‍රිතව ඇගලුම් කම්හලක් ආරම්භ කිරීම සදහා ඇමති රිෂාඩ් බදුර්දීන් විසින් මාතලේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහසුකම් සපයා දී ඇති අතර එම ව්‍යාපාරිකයා මාතලේ හා අකුරණ ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී සංවිධාන සදහා මුදල් සපයන්නෙකු බවද අනාවරණය වී තිබේ.

මෙම ඇගලුම් කම්හලේ සේවය සදහා යැයි කියමින් මූලික අදියර වශයෙන් මුස්ලිම් පවුල් 30ක් නාමල්ගම ගම්මානයේ පදිංචි කරවීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා මේ වන විට ඉඩම්ද වෙන්කර ඇත. කම්හලේ සේවය සදහා පිටතින් මුස්ලිම් තරුණයන් 50ක් පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන්ට බාරව ඇති කටයුත්ත වන්නේ ප්‍රදේශයේ තරුණියන් විවාහ කර ගැනීමයි.

ඒ අනුව වසර තුනක් ඇතුළත නාමල්ගම ගම්මානය සම්පූර්ණයෙන්ම මුස්ලිම්කරණය සදහා සැලසුම් කර ඇති ඇමති බදුර්දීන් බෝගස්වැව කළාපය බහුතර මුස්ලිම් කළාපයක් කිරීම සදහා වෙන්කර ඇති කාලය වසර 5කි.

මෙම සැලසුම් මේවනවිටත් කටාර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ අදාර සදහා ඇමතිවරයා විසින් යවා ඇතිබවයි ඔහුගේ අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කර සිටියේ.

Related posts

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

“රටට සිදුවෙන සියළු දේට වගකියන්න ඕන ආණ්ඩුවට මුක්කු ගහපු හතළිස් පස්දෙනයි” – දිලුම්

colombotoday

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday