Colombo Today Local News

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අනුරාධපුර, සඳහිරුසෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබාදෙන බව සඳහන්ය.

Related posts

යාපනයේ ධනුට පසුපස එළවා ගිහින් කඩු පහරක්

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු දීමට කැබිනට් අනුමැතිය

colombotoday

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday