Colombo Today Local News

ගාස්තුව හරියට නොගෙව්වැයි සුරූපිණියට මළ පනී.. ඇමතිගේ නිරුවත් ඡායාරූපය බුකියේ දමයි

ආණ්ඩුවේ එක්තරා වියපත් දේශපාලනඥයෙකුගේ හැඩරුව ඇති අයෙක් උපන් ඇදුමෙන් සිටිනා ඡායාරූපයක් පසුගිය දිනවලදී සමාජ ජාලා ඔස්සේ වේගයෙන් හුවමාරු විය.

මෙම ඡායාරූපය සමාජ ජාලාවෙතට දමා ඇත්තේ එම ඇමතිවරයා විසින් යම්කිසි සේවාවක් ලබාගත් රූමත් කතක්, සේවාවට ගෙවීමට පොරොන්දු වූ මුදල හරිහැටි නොගෙවීම නිසා යැයි පැවසෙයි.

කෙසේ වෙතත් අදාල ඇමතිවරයා පවසා ඇත්තේ එම ඡායාරූපයේ තමන්ගේ නම ගසා නැති නිසා ඒ සිටින්නේ තමන් නොවන බවයි.

Related posts

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

පෝර්ට් සිටී, ගොඩකල බිමේ ගොඩනැගිලි හැදීම ඇරඹෙයි !! (Photo)

colombotoday

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

colombotoday

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday