හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වී ඇති බව වාර්තා වෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස පරදවා ඔහුගේ ආසනය විශාල වැඩි චන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට පොදු ජන පෙරමුණ සමත්වී තිබෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com