Colombo Today Local NewsTop Stories

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

යහපාලන හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය විසින් තනි ආණ්ඩුවත් පිහිටුවීමට ගත් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එජාප සිරිකොත ආරංචි මාර්ග පවසයි.

එම ආණ්ඩුවේ ඇමතිධුර සංඛ්‍යාව 35කට සීමා කෙරෙනු ඇති බවද එම ආරංචිමාර්ග කියා සිටී.

එජාපයට මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක් හිමි අතර බහුතරය තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එජාපයේ පාර්ලිමේන්තු බහුතරය සපුරා ගැනීම සදහා ද්‍රවිඩ ජාතික සන්ධානය සමගද අද දහවල් සාකච්ඡා කර ඇති ඇතැයි වාර්තා විය. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විටත් එජාප සහ ශ්‍රීලනිප පාර්ශවය අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බවද පැවසේ.

Related posts

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

colombotoday

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday