Colombo Today Local News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

අක්මීමන ජනපද ගම්මානගේ ඊයේ පැවති උත්සවයක් අතරතුරදී එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි කාන්තාවකට පහරදුන්නැයි පවසමින් අද අක්මීමනදී විරෝධතාවක් පැවැත්විණි.

පහරකෑමට ලක්වූ කාන්තාව මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අධිකරණ නියෝගයකින් පසුව පොලිසිය විසින් විරෝධතාවයේ යෙදුණු පිරිස විසුරුවාහැරියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසන්නේ මෙය තමන්ගේ කීර්තිනාමය හානි කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1841893189204264/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“රට විකුණනවා… පාවා දෙනවා“ ඕස්ට්‍රේලියාවේදී අගැමැති එන මග දෙපස විරෝධතා

colombotoday

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday

කීත් නොයාර්, ලසන්ත සිදුවීමට සම්බන්ධ සුදු වෑන් එක හොයා ගනී !

colombotoday

නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයි

colombotoday

අන්තවාදීන් පුනුරුත්තාපනයට ජනපති නිකුත් කල නියෝගය තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday