World

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

මඟීන් සහ කාර්යය මණ්ඩලය 66 දෙනෙකු රැගත්  ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
ඉරාන ගුවන් යානව ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට යසුජ් නුවර දක්වා පියාසර කරමින් තිබියදී යානය අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානය ගුවන් ගත කර මිනිත්තු 20කට  පමණ පසු එය රේඩාර් තිරයෙන් අතුරුඳන්ව ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් අතුරුදන් වූ යානය කඩා වැටී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday

“මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන” කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

colombotoday

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලය

colombotoday