Colombo Today Local News

තව මාසයක් දීග කාල බලමු.. ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපති අද කීව දේ මෙන්න

යහපාලන ආණ්ඩුව මේ ආකාරයට දිගටම පවත්වාගෙන යෑමටත්, එහි ප්‍රගතිය සළකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිනවාද? නැද්ද? යන්න මසකින් තීරණය කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

එසේම ඉදිරියේදී තමන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගන්නා බවත්, කැබිනට් මන්ඩල සංශෝධනයක් සිදුකරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අද 19දා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවය.

Related posts

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…

colombotoday

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

මම කුඩු කාරයානම් නීතිය ක්‍රියාත්මක කරනවා. තමුසෙලාගෙ ළඟනේ ආණ්ඩුව තියෙන්නේ – නිමල් ලන්සා රන්ජන්ට කියයි

colombotoday

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday