Colombo Today Local News

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

asgiri na himi 121

ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම තමන්වහන්සේ කිසි සේත්ම ඉඩ ලබා නොදෙන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානාහිමියන් ඊයේ නිළ වශයෙන් ප්‍රකාශ කළා. මල්වතු පාර්ශවයේ අදහසත් එයම වන බවයි මහානාහිමියන් සදහන් කළේ.

ලෝක උරුමයක් වූ ශ්‍රී දළදා මාළිගාවේ වටිනාකම ආරක්ෂා විය යුතු බැවින් අදාල මාර්ගය විවෘත කිරීමට එකග නොවන බවත් ඒ වෙනුවට වෙනත් විකල්පයක් යොදා ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මහා නාහිමියෝ දන්වා සිටියහ.

ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට පාර රථවාහන ගමනාගමනය සදහා විවෘත කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා විරෝධතාවක නියැලුණු අතර ඊට තවත් පිරිසක් විරෝධය දැක්වීම නිසා ගැටුම්කාරී තත්වයක්ද ඇතිවුණා.

Related posts

අග්නිදිග ආසියාව පුරා අයිසීස් පැතිර යයි ! එ.ජා. මහලේකම්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව කියයි…

colombotoday

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

ඥානසාර හිමියන්ට භාරදුන් රාජකාරිය කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin