Colombo Today Local NewsTop Stories

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

අද සිදුකල කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

මේ විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පැවසුවා.

මෙහෙම ගියොත් මිනිස්සු මේ රජය ගල් ගැසීමට ඉඩ ඇති බවටද ඇමතිවරයා බිය පලකලා. මේ රජයෙන් බලාපොරාත්තු වූ වෙනස ඉටු කිරීමට රජය අසමත් වී ඇති බවයි ඇමතිවරයා සඳහන් කලේ.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1854746427918940/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

colombotoday

මාව සල්ලාලයෙක් හොරෙක් දූෂකයෙක් කරලා, අත්අඩංගුවට ගන්න හදන බව ආරංචියි

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

colombotoday