Covid 19

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

නුවරඑළිය නගරයේ පිහිටි ළමා නිවාසයක 45 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති අතර එම හේතුවෙන් අදාළ ළමා නිවාසය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබේ.

නුවරඑළිය නගරයේ හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු වෛරසය අසාදනය වි ඇති බව වෙත වේ.

එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට මිට පෙර කොවිඩ්-19 වෛරසය ආසාදනයවිම නිසා එම ළමා නිවාසයේ සිටි අනෙක් ළමුන් සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකර තිබුණි.

Related posts

මෝදර වැඩිහිටි නිවාසයක 45 කට කොවිඩ් අසාදනය වෙයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

කොරෝනා තවත් දරුණු වෙයි. | අද හඳුනාගත් ආසාදිතයින් ගණන 2,659ක් දක්වා ඉහලට

colombotoday