Colombo Today Local News

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ මෑතදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කැරුණු එම නිවේදනය පහත දැක්වේ.

ඊයේ 5 පැවති ආරක්ෂක මන්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට වහා පියවර ගන්නා ලෙසත් නියෝග ලබා දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

 

Related posts

අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ සූදු කාරයන්.. ක්‍රීඩකයන්ට සූදු කෙලින්න එපා කීවට වැඩක්ද!

colombotoday

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday

සජිත්ට විපක්ෂ නායකකම ඉල්ලා කථානායකට ලිපියක් !

colombotoday

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday