Colombo Today Local News

“සන්සුන්ව කටයුතු කරන්න” – හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

තෙල්දෙණියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සන්සුන්ව කටයුතු කරන්නැයි හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙම සිදුවීම මෙතරම් දුරදිග යෑම හේතුව වහා සොයාබැලිය යුතු යැයිද ඒ මහතා කියා සිටියේය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

colombotoday

බුරියානි, වටලප්පම් දීලා ඡන්දය නොදී බොරු කරන්න එපා. එහෙම උනොත් විශාල දේවල් අපිට කරගන්න බැරි වෙනවා. අලි සබ්‍රි මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

colombotoday

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday