Colombo Today Local News

තෙල්දෙණියේ ගැටුමෙන් ජිවිත අහිමිවූවන්ගේ පවුල්වලට රවී කරුණානායක මහතාගෙන් මුල්‍යාධාර

මුස්ලිම් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ජීවිතය අහිමිවූ ලොරිරථ රියදුරු එම්. ජී. කුමාරසිංහගේ පවුලට සහ ඇතිවූ කලබලකාරී තත්වය අතරතුර නිවසක් තුල පිලිස්සී මියගිය සම්සුදීන් අබ්දුල් බාසිත් (28) තරුණයාගේ පවුලට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක මුල්‍යදාරයක් සහ මන්ත්‍රී වැටුපෙන් පවුල් දෙකට මාසිකව රුපියල් 20000 බැගින් ලබා දීමට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙරේදා (14) දින කටයුතු කර සිටියේය.

පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් කොළඹ නගර සභාව සඳහා තේරී පත්වූ මන්තිරිවරුන් සමග එම නිවෙස්වලට පැමිණි මන්ත්‍රීවරයා මෙලෙස ආදාර මුදල් ලබාදීමට ක්‍රියා කර සිටියේය.

Related posts

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

කොටි සංවිධානයයේ ළමා සොල්දාදුවන් හිටියියේ නෑ.. පින්තූරවල ඉන්නේ රගපාන්න ගත්ත දරුවන්- කරුණා

colombotoday

අද රාත්‍රියේ රට කැළඹෙන හෙළිදරව්වක් !

colombotoday