World

පැරිස් නුවර සිට පැමිණි ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්

flight

මගීන් 59ක් සහ කාර්ය මණ්ඩලයේ 10 ක් සමග ප්‍රංශයේ පැරිස් අග නුවර සිට ඊජිප්තුවේ කයිරෝ අගනුවර දක්වා ගමන් ගත EgyptAir ගුවන් සේවයට අයත් flight 804 ගුවන් යානය අතුරුදන්ව තිබෙනවා.

අද පාන්දර කයිරෝ වේලාවෙන් 2:45 ට පමණ අඩි 37,000 ඉහල අහසේදී සහ කිලෝමීටර 16ක් ඊජිප්තු ගුවන් සිමාව තුලට ගමන් කිරීමෙන් අනතුරුව මෙම ගුවන් යානය රේඩාර් පතයෙන් ඉවත්වගොස් තිබෙනවා.

Related posts

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

කොරෝනා වෛරසය ඇමරිකාවේ සෞක්‍ය අංශ දණ ගස්සවයි. රෝගීන් දෙදෙනකුට එක ස්වසන යන්ත්‍රයක් පමණක් ලබාදීමට සිදුවේ.

colombotoday

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday