විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යාලයක් යාපනයේදී ආරම්බ කිරීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙම කාර්යාලයේ කටයුතු දෙමල බසින් සිදු කිරීමට නියමිතව ඇත.
කොළඹ කාර්යාලය විසින් සිදු කරනු ලබන සියලුම සේවාවන් යාපනයේ කාර්යාලයේදීද ලබාගත හැක.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com