Colombo Today Local News

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

මේවනවිට දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ජාතික සංවිධාන නායකයින් සහභාගිවෙන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකර ගැනීමේ සුදානමක් පවතින බව දඹුල්ලෙන් වාර්තා වෙනවා.

මෙම රැස්වීම සදහා සහභාගී වූ පුද්ගලයන් ප්‍රකෝප කිරීමේ අරමුණින් රැස්වීම් භුමිය අවට බංගලාදේශ කොඩි රැගත් මුස්ලිම් ජාතිකයින් සැරිසැරීම් ආදීවූ ක්‍රියාකාරකම්වල සංවිධානාත්මක පිරිසක් නිරත වෙමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කර සිටියේ.

Related posts

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

හොරා කවුදැයි කොළඹදී අද ජනගත කෙරේ !!

colombotoday

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

colombotoday

දින අටක් තිස්සේ පීසීආර් යන්ත්‍රයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නෑ. | නුවරඑළිය රෝහලේ පීසීආර් පරීක්ෂණ නවතියි.

colombotoday

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි

Admin

“මින් පසු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීම ඉඩ දෙන්නෑ” – ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දෙයි

colombotoday