Colombo Today Local News

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

ශ්‍රී ලාංකිකයන්ගේ හෝ රාජ්‍ය නායකයාගේ අනුමැතියකින් තොරව, මෙරට විදේශ අමාත්‍යවරයා සම අනුග්‍රහය දැක්වූ, ශ්‍රී ලංකාව පිළිබදව ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීමට ශ‍්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

37 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වීරසේකර මහතා මෙම අදහස් දැක්වීම සිදු කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සදහා අදහස් දැක්වීමට ලබා දෙන අවස්ථාවේදීය.

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් පුද්ගලයෙකු මරුට

colombotoday

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

මැයි මාසය තෙක් ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුව කියයි

Admin

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday