Colombo Today Local News

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

mithrepala sirisena
‘රජා කාපු විදියට මම කන්නේ නෑ. එදා කෑවෙත් කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි. අදත් එහෙමයි. රජා රජා විදියට කෑ යුතුයැයි හිමිනමක් එදා කියා තිබුණා. රජා ග්‍රාම සේවක විදියට නොකෑ යුතු බවත් ඒ හිමියන් කියා තිබුණා. ඒත් මම කන්නේ එදා විදියටමයි.‘

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 33 වැනි සංවත්සරය අමතමින් කොළඹ නෙළුම් පොකුණේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කීවේය.

‘තම අතීතය සිහිපත් කළ ජනපති පැවසූයේ පරිපාලන සේවයේ පුංචිම තැනකින් ගමන අරඹා ළඟා විය හැකි ඉහළම තැනට පැමිණි බවයි. දවසක් මම වැඩට එන විට ‘ග්‍රාම සේවකයා ගෙදර පළ‘ කියා තිබුණා. මම යන්න ඕන තැනට දැන් ගිහින් ඉවරයි‘ යනුවෙනි.

Related posts

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday

“කාන්තාවන් මැදපෙරදිග නොයවා ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑ” – ෆොන්සේකා

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday