Colombo Today Local News

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

ඊයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් මහතා විශිෂ්ඨ ජයක් ලබාගෙන නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්ව තිබේ.

පුටින් විසින් ලබා ගෙන ඇති ඡන්ද ප‍්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

ගිය වර පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප‍්‍රතිශතයටත් වඩා වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් පුටින් විසින් මෙවර වාර්තා කර ඇති අතර ඔහු රුසියානු නායකත්වයට පත්වන්නේ සිවුවැනි වතාවටයි.

ඔහු සමග තරග අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි.

ව්ලැදිමීර් පුටින් ලෝකය හමුවේ රුසියානු අභිමානය ගොඩනගා ජාතිය දෙපයින් සිටවූයේ යයි වූ බලවත් විශ්වාසයක් එරට ජනතාව තුල වෙයි.

Related posts

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

colombotoday

සයිටම් විරෝධියෙකු වෛද්‍ය සභාවේ සභාපති වුණා නම් සයිටම් හිතවාදියෙකුට බැරි ඇයි – සෞඛ්‍ය ඇමති

colombotoday

අපේ සීමාව ඉක්මවලා ඉවරයි.. වහාම මැදිහත් වෙන්න – සම්බන්ධන් දකුණු අප්‍රිකාවෙන් ඉල්ලයි

colombotoday

රට අගාධයට යනවා… ජනතාව ඉදිරියට යමු – ඩිල්ශාන්ගෙන් ඉල්ලීමක්

colombotoday

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

colombotoday

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday