Colombo Today Local News

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්‍රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්‍රාව සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි තෙවැනි ඇමරිකා යාත්‍රාව මෙයයි. මෙම නැවේ 500ක් පමණ නාවිකයෝ සිටිති. ඔවුන් ඉන්දු – ආසියා පැසිෆික් කලාපයේ (රිකවරි ඇසිස්ටියන්ස්) ආපදා වලදී බේරාගැනීම සඳහා පැමිණි මේ යාත්‍රාව ගුවාම් බටහිර පැසිෆික් සාගරයේ මයික්‍රොනීෂියා දූපතේ මේ නැව නැංගුරම් ලා ඇත.

මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීම සදහා කොළඹ වරායට පැමිණෙන බවයි පැවසෙන්නේ.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලයට එක්කළ පුද්ගලයින් අත්අඩංගුවට

colombotoday