Colombo Today Local News

“භාවනා කර කර පොලීසි දුවන්න බෑ” – හිටපු ඇමති රවීගෙන් පොලිසියට චෝදනා

පොලිසියේ පහළ නිලධාරීන් බහුතරයක් නිවැරදි ලෙස රාජකාරිය කිරීමට සූදානම් වුවද අවශ්‍ය අවස්ථාවේ සුදුසු නියෝග ලබා දීමට ඉහළ නිළධාරීන් කටයුතු නොකරන බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

භාවනා කර කර පොලිසි දුවන්න බැරිබවත් කතාවට වඩා වැඩකර පෙන්වීම අවශ්‍ය බවත් කියා සිටි හිටපු ඇමතිවරයා පසුගිය දිනවල මහනුවර, දිගන ඇතිවූ සිද්ධීන්වලට සම්බන්ධ ආණ්ඩුවට සහ විපක්ෂයට සම්බන්ධ පිරිස් හෙළිදරව්වී ඇතත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම පොලිසිය මගහැර ඇති බවද චෝදනා කරයි.

Related posts

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

හිටපු මහ කොටියෙක් යාපනේදී සමරයි ! (PHOTO)

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday