
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 308.49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 298.10ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com