Colombo Today Local News

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

මහජනතාවට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන ඉල්ලමින් අද දහවල් 12 ට විදුලි බල මණ්ඩලයේ සේවකයින් සිය වැඩබිම් ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ ආණ්ඩුවේ නොහැකියාව විදුළිබල මණ්ඩලයේ සේවකයින් ඇතුලු අනෙකුත් සේවකයින් මතින් මුදා හැරීමට ආණ්ඩුව දරන උත්සහයට සිය අප්‍රසාදය පළකරන බවයි.

රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදෙන්න වහාම මේ මර්දන නීතිරීති අකුලන්න කියන බලපෑම කරමින් දහවල් 12ට සමස්ත විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ආණ්ඩුවට විරෝධය පලකරමින් තමන්ගේ වැඩබිම් ඉදිරිපිට දැවැන්ත විරෝධතා පවත්වන්න තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවේ නොහැකියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ පිට දානවා. විදුලිබල සේවකයෝ වැඩ ඒ වුනාට සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා.

Related posts

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

හලාල් මුදල් උලමා හරහා ISIS ත්‍රස්තයින්ට.. සිරියාවේදී මියගිය ලාංකික ත්‍රස්තයාට උලමා මාසික වැටුපකුත් දීලා !

colombotoday

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday