Colombo Today Local News

සා.පෙළ විභාගය මැයි

‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා පැවැත්වෙන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ධර්මසේන මහතා සදහන් කරයි.

Related posts

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday