Colombo Today Local News

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

ඊයේ(18) හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොෆ් 225 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට අධික විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ඉපයීමට හැකි වූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරයි.

ගුවන් යානාවට ටර්බයින් ඉන්ධන සැපයීම සහ කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල අයකරගෙන තිබේ.

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාව වන මෙය මැලේසියාවේ සිට පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වා ඇත.

Related posts

හස්බුල්ලා සහ පුතා කෝප් කමිටුව මගහරී !

colombotoday

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

නව ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව 21 දා පාර්ලිමේන්තුවට !

colombotoday

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

colombotoday