Colombo Today Local News

එදා මට පෙරළි පෙරළි වැද වැටිල තනතුරු ගත්තා.. අද මාව පුස්කෑ නූඩ්ලස් පැකටුවකට සමකරනවා – ඩිලාන් ගැන චන්ද්‍රිකා කියන කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා තම පාලන සමයේදී ලෝකයේ හොදම දේශපාලඥයා යැයි කියමින් තමන්ට පෙරළි පෙරළි වැන්ද බවත්, එලෙස හැසිරුණු ඔහු තමන්ව දැන් පස්කෑ නූඩ්ලස් පැකට්ටුවකට සමාන කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

පුස් කෑ නූඩ්ලස් පැකට්ටුවකට ආණ්ඩුවක් පෙරළිය හැකිනම්, පුස්කෑ නූඩ්ලස් පැකට් 10ක් තිබුණොත් ලෝකයම පෙරළන්න පුලුවන් යැයිද ඇය කියා සිටී.

ශ‍්‍රීලනිප 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූවා කියා කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් ඉතිරි කාල සීමාවේදීද ආණ්ඩුව ගෙන යන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරන්නීය.

Related posts

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

‘ගෝල්ෆේස් පිරෙව්වා.. හැකිනම් මැතිවරණය පවත්වන්න‘ – ආණ්ඩුවට මහින්දගෙන් අභියෝගයක්

colombotoday

සාම්පූර් සිද්ධියේ වරද හමුදාවට පැටවෙයි! ඇමති පිරිසක් හමුදාවට එරෙහිව අගමැතිට ගතු කියයි.. වහාම වාර්තාවක් කැදවයි

colombotoday

පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්

colombotoday

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

වෙළදසැලෙන් පැවසු දේට අමතරව නිවසට දර මිටියක් ගෙනා දරුවන් ගස් බැද දස වද දුන් පියා

colombotoday