Colombo Today Local News

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවයේදී පැවැත්වෙන ජනාධිපති උත්තමාචාරය, ඉන්ධන, ආරක්ෂාව, තේපැන් සංග්‍රහය, සැරසිලි ආරාධනා පත්‍ර මුද්‍රණය ඇතුළු සියලු කටයුතු සඳහා මෙම මුදල වියදම් වන බව සඳහන් වේ.

ආරාධිතයන් ඇතුළු සියලු මැති ඇමතිවරු 600ක පිරිසක් සඳහා විශේෂ තේපැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර එයට කෙටි ආහාර වර්ග 10කට ආසන්න ප්‍රමාණයක් සූදානම් කෙරේ.

ලංකාදීප

Related posts

සිරගෙදර ලගින්න ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඇවිල්ලා – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

colombotoday

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

ආරක්‍ෂක අංශ ළගත් නැති රිවෝල්වරයක් සමග හතරක් අත්අඩංගුවට

colombotoday

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday