Colombo Today Local News

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

සමාජ ජාලාවල පලවූ තමන් ඇතුළු පිරිසක් සාද දමා විනෝද වන අයුරු දැක්වෙන ඡායාරූපවල දැක්වෙන ස්ථානය සයිවර් කඩයක් බවත්, ඩිලාන් පෙරේරා මහතාගේ උපන් දිනය සමරමින් එහිදී කපන ලද්දේ ස්පන්චි කේක් එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව තැබුවාම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යයිද ඔහු එහිදී විමසීය.

Related posts

භික්ෂු වෙසින් පුද්ගලයෙකු රැස්වෙහෙරට. අපරාධයකට පැමිණියා දැයි සැකයක්. | තොරතුරු ඇතොත් දැනුම්දෙන්න.

colombotoday

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

“කරූ ජයසුරිය පැරණි පලියක් ගත්තාද?” ප්‍රශ්න කෙරේ. දිනේෂ්ට සතියක්‌ මැතිසබය තහනම්

colombotoday

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday