Colombo Today Local News

ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු සටන් පාඨ කියයි

ගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහා කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධය පලක්රමින් ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට අද (8)දින උදෑසන විරෝධතාවයක නියැලිණි.

ආණ්ඩුවට විරෝධය දක්වන ජනතාවට සහයෝගය දැක්වීමක් ලෙසට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙලෙස විරෝධතාවයේ යෙදුන බව ඊට සහභාගී වූ නීතිඥවරුන් කියයි.

Related posts

නෙළුම් කුළුණ හදන්න දීපු කෝටි 200ක් ආගිය අතක් නෑ – ජනපති කියයි

colombotoday

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

ආර්ථික අපහසුතා දරා ගත නොහැකිව එක් දරු පියා කෝච්චියට බෙල්ල තියලා

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday