Colombo Today Sports News

නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී. යෙන් දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

ඒ පසුගිය 20 වැනිදා ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි.

ඒ අනුව සියලු ක්‍රීඩකයින් තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇත.

මෙම වරද හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණක් අහිමිවී ඇත.

Related posts

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි සංගම් 52ක් ඉල්ලයි

colombotoday

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

හෙල්ල විසිකිරීමෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

colombotoday

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ගේ තරග තහනම ඉවත් කෙරේ

colombotoday