Colombo Today Local News

5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග දෙදෙනකු අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 6ක 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනකු අක්කරෙයිපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම සිදුකර සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු, ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ, මුද්‍රණයට යොදාගත් උපකරණ ද පොලිසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

ගෝඨාභයට සිංගප්පූරු බලධාරීන් යන්න කියයි

colombotoday

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

Admin

නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්

Admin

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday