World

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05)දින එළිදැක්වීමට නියමිතය.

වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ප්‍රධාන නිෂ්පාදන නිළධාරියා වන පේනොස් පානෙයි පවසන්නේ නවතම නිෂ්පාදනය පරිශීලකයාට හැසිරවීම ඉතා පහසු බවය.

පරිගණක තාක්ෂණය ගැන දැනුම අඩු අයටත් එය හැසිරවීම පහසුයි යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

උතුරු කොරියානු වැසියන්ට සිනහ වීම තහනම් කරයි

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday