Colombo Today Local News

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

රුවන්වැල්ල, මැරහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක තරුණයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Related posts

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

colombotoday

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday