Colombo Today Local News

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් ෂින්ග්ලා මහතා සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු වේලාවකට පෙර අවසන් විය. පැය භාගයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි. ‍

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ.

Related posts

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

colombotoday

වැලලෙන්න ඉල්ලා රිෂාඩ් බදුර්දීන් උසාවි යයි

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

“මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය කඩලා.. ගුටිකෑවේ ඒ නිසා“ – රජය නිල මතය කියයි

colombotoday

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday