Colombo Today Local News

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ සදහන් කළේ රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සඳහා බාධා එල්ලවී තිබූ බවයි.

දිවයිනේ සමහර ප්‍රදේශවලට ඉන්ධන සැපයීම සිදුකෙරෙන බව ද වාර්තාවේ.

කෙසේ වෙතත් කොළඹ නගරයේ සහ ආසන්න ප්‍රදේශවල අදත් (11) ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට තිබිණි.

Related posts

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

colombotoday

හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයි

Admin

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න කෘෂිකර්ම ඇමති අවසර ඉල්ලයි

colombotoday

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday