Colombo Today Local Newsඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක 13 May 20220127 Share0 රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී. එම අංක මෙසේයි. 076-7393977011-2441146118