Colombo Today Local News

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි පැතිරයන ප්‍රචාර අසත්‍ය යැයි ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය දින වල රට තුළ පැවති වාතාවරණය මත මහකොමසාරිස් කාර්යාලයේ සේවකයිනට සිය රාජකාරී සඳහා පැමිනීමට දුෂ්කරවීම නිසා වීසා නිකුත් කිරීමට නොහැකිවූ බවත් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වූ විගස වීසා නිකුත් කිරීම ආරම්භ කරන බවද සඳහන් කරයි.

Related posts

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday

විල්පත්තු සංහාරයට සුදුහුණු ගාන්න බදුර්දීන් භික්ෂූන් මිළදී ගනී.. එක් අයෙකුට තිස්දාහයි !!

colombotoday

උඩරට ව්‍යාජ ගිවිසුමෙන් සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයට පාවා දුන් ඒ අදුරු දිනයට අදට වසර 201යි

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin