
ඇඳිරි නීති කාලය තුළ ද රජයේ හා පෞද්ගලික ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ අනුව එම ඔසුසල්, සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන රාත්‍රී 7.00 දක්වා විවෘතව තැබෙනු ඇති.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com